ගෘහ සේවිකාවන්ට සිංගප්පුරුවේ රැකියා අවස්ථා.
2012 දෙසැම්බර් 23 ඉරිදා- පස්වරු 06:54
සිංගප්පුරු විදේශ රැකියා ඒජන්සි හිමියන්ගේ සංගමය ශ‍්‍රී ලංකාවට විදේශ රැකියා සපයන නියෝජිත ආයතන 32ක් අලූතින් හඳුන්වාදී තිබෙනවා. එමගින් මෙරට ගෘහ සේවිකාවන් සඳහා සිංගප්පූරුවේ රැකියා අවස්ථා ලබාදීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුව ඇති බව සඳහන්. මෙම නියෝජිත පිරිස විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ මෙරට ගෘහ සේවිකාවන් සපයන ආයතන නියෝජිතයන් හමුවී තිබෙනවා. සිංගප්පූරුව තුළ ශ‍්‍රී ලංකා ගෘහ සේවිකාවන් සඳහා සිංගප්පූරු ඩොලර් 400ත් 500ත් අතර වැටුපල් ලබාදිය හැකි බව බවයි ඔවුන් එහිදී පවසා ඇත්තේ.
කෙසේ වෙතත් සිංගප්පූරුව වෙත ගෘහ සේවිකාවන් සැපයීමේදී ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ 5 වන ස්ථානයයි. එහි පළමු ස්ථානය හිමිව ඇත්තේ ඉන්දුනීසියාවටයි. 2030 වර්ෂයේදී සිංගප්පූරුවට ගෘහ සේවිකාවන් ලක්ෂයක් පමණ අවශ්‍ය වන බව ද මෙහිදී අනාවරණය වී

No comments:
Post a Comment