Thursday, 12 September 2013

ක්‍රමය 1

ක්‍රමය 1

මනාව  ​සැකසු cv එකක් සුදානම් කිරීම​ (සරලව හා අකණ්ඩ රැකියා පලපුරුද සහිත විය යූතුය )
ජොබ්  ​අඩවි වල ලියා පදිංචිවීම හා ගිණුම් ආරම්බ කිරීම​ , sg දුරකථන අංකයක් ගෙන්වා හෝ මිතුරෙකුගේ එකක් යොදා අයදුම් කිරිම.
පාස්පෝට් සකස් කරගෙන හැකි තරමක් නිවාඩු ගෙන sg පැමිණීම​
ගුවන් ​පත  25k-30k  අතර වනු ඇත .ඒමට සහ යාමට වීම අනිවර්යය.
පැමිණිය යුත්තේ සංචාරයකයන් පැමිණෙන ආකාරයටය එවිට මාසයක visa කාලයක් හිමිවේ , එය පසුව තව දික් කර ගැනීමට හැකියාව ඇත.


නවාතැන් සදහා හා ආහාර සදහා මසකට 40ක් පමණ වැයවනු ඇත. ඔබේ මිතුරන් ගේ සහයෝගය මත මෙය බොහෝ අඩු කරගත හැක ..
රැකියා ​අජන්තයන් හා මිතුරන් වෙබ් අඩවි ඔස්සේ හැකි තාක් cv යවමින් සම්මුක පරීක්ෂණ ලබා ගැනීම හා ඒවා ගොඩදැමීම
මේ සදහා පුර්ණ කැපවීම තිබිය යුතු අතර එලෙස පැමිණ රැකියා නොමැතිව ආපසු ගිය අයකු  නැති තරම්ය
ILTS හෝ වෙන කිසිවක් අවශ්‍ය නොවේ

No comments:

Post a Comment