Thursday, 12 September 2013

ක්‍රමය 4

ක්‍රමය 4


මෙවැනි සේවා මගින් ඔබට ව්‍යාජ SG දුරකථන අංකයක් ලබාගත හැකිය , මෙය ලැබෙන ඇමතුම ලංකාවේ අංකය වෙත යොමුවෙයි.
ඔබ SG සිටින අයකු ලෙස පිළිතුරු දී පෙර සේම skype සම්මුක පරීක්ෂණයක් සුදානම් කරගන්න
ඔබට රැකියාවක් ලබා ගැනීමට පැමිණීම අවශ්‍යම නොවන අතර , ඔබේ කුසලතව හා වාසනාව මත එය තීරණය වනු ඇත.
මෙම ක්‍රම තුනෙන් වඩාත් සාර්ථක ක්‍රමය 2වන ක්‍රමය වන අතර සම්මුක පරික්ෂණ කීපයක් සුදානම් කර ගෙන නිවාඩු ලබාගෙනම පැමිණිය හැකි නම් වඩා සුදුසුය

දැනට 20000 ක් පමණ sg වල ලංකාවේ ය සිටින අතර , එඉන් 2000+ පමණ IT රැකියාවල නිරත වෙයි.
එයිනුත් බොහෝ දෙනා කෙසේ හෝ රැකියාවක් ලබාගැනීමේ අරමුණින්ම පැමිණි අය වේ.
සමහරු රැකියාව මාරු කර ලැබෙන මාසයක විරාමයේ පැමිණියෝ වෙති
සමහරු නිවාඩු දමා පැමිණ පොලු තැබූ අය වෙයි
සමහරු රැකියාවෙන් ඉවත් වී පැමිණි අය වෙයි

No comments:

Post a Comment