ක්‍රමය 2
ලංකාවේ දුරකථන අංකයක් යොදා එවන කිසිදු අයදුම් පතකට ඔබට පිළිතුරු නොලැබෙනු ඇත එයට එක විසදුමක් ලෙස
ඔබ smart දුරකතනයක හිමිකරුවකු විය යූතුය
sg සිම් කාඩ්පතක් ගෙන්වා ගෙන එම අංකය යොදවා , අයදුම් කල යුතුය.
ඔබට ඇමතුමක් ලැබුන පසු එහි අංකය +65 ලෙස පැහැදිලිව තිබේ නම් එය cut කර , Nymgo app එක මගින් යලි ඇමතුම ලබාගත යූතුය.
තමා පුහුණුවකට හෝ නිවාඩුවකට , හනිමුන් එකට රටෙන් බැහැරව ඇති බව පවසා skype සම්මුක පරීක්ෂණයක් ලබාගැනීමට උත්සාහ කරන්න
එහි සාර්ථක බව මත ඔබට ඔවුන් PASS එකක් අයදුම් කරනු ඇත
විටක ඔබට පමිනෙන්නට කියනු ඇත, එවිට හැකි තාක් නිවාඩු දාමා පමිනේන්න.
80% ඔබට එම රැකියාව හමුවීමට ඉඩ ඇති අතර නොහැකි උවහොත් වෙනත් ඒවාට යාමට හැකිය
ඔබ මාසයක් රැදී සිටියහොත් උපරිම 10k පමණ වැයවනු ඇත
සෑලකීය යුතු:::::::::
මේ තාක් පැමිණි සියලු දෙනා රැකියා සොයා ගත් අතර කරුමයකට හෝ ඔබ රැකියා නොලබන පළමු වැනියා උවහොත් ඔබේ ජිවිතයේ අමතක නොවන සති කිහිපයක් හා ලක්ෂ 6-7 කට වත් ගත කිරීමට නොහැකි සුපිරි නිවාඩුවක් ඉතිරි වනු ඇත .jpg)
No comments:
Post a Comment